මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද (19) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිවරයා හමුවීමටද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
(colombotimes.lk)