මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී ඔහු අබාධයකට ලක්වීම හේතුවෙන් මෙම ඉවත් කිරීම සිදු කර ඇති බවයි.
(COLOMBOTIMES.LK)
