21 January 2026

logo

අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්



අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda හමුවී තිබෙනවා.
 
සිය Facebook ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ලෝක ආර්ථික සංසදය පවත්වන ස්විට්සර්ලන්තයේ කොංග්‍රස් මධ්‍යස්ථානයේදී එම හමුව සිදු වූ බවයි.

(colombotimes.lk)