18 January 2026

logo

නවීන් දිසානායක දිවුරුම් දෙයි



නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දී තිබෙනවා. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇති බව සඳහන්.
(colombotimes.lk)