05 February 2026

logo

නව විගණකාධිපතිවරිය ධූරයේ වැඩ අරඹයි



නව විගණාකාධිපති ලෙස තේරී පත් වූ සමුදිකා ජයරත්න අද (05) එම ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා. 

ජාතික විගණන කාර්යාලයේදී ඇය එම ධූරයේ වැඩ භාරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)