05 February 2026

logo

විදුලි ගාස්තුව ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්



වසර 03ක් ඇතුළත විදුලිය බිල 30%කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළා. 

ඒ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.

දැනටමත් විදුලි ඒකකයක් සඳහා යන වියදමේ සාමාන්‍යය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කර ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)