05 December 2025

logo

සජබ නව පාර්ලිමේන්තු මන්ත්‍රී සිය ධූරයේ දිවුරුම් දෙයි



නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී තිබෙනවා. 

ඒ කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේදීයි.   

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා මොහොමඩ් තාහීර් නම් කිරීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)