අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් ඒ ඩී කහටපිටිය සඳහන් කළේ ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම තීරණය ගත් බවයි.
පැවති ආපදා තත්ත්වයත් සමඟ රථවාහන වලට ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
(colombotimes.lk)
