01 March 2025


රාමසාන් උපවාස සමය ගැන කොළඹ මහ පල්ලියෙන් දැනුම්දීමක්



රාමසාන් උපවාස සමය ආරම්භය සම්බන්ධයෙන් කොළඹ මහ පල්ලිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ අද (28) නවසඳ දිස් නොවීම හේතුවෙන් උපවාස කාල සීමාව මාර්තු 2වනදා ආරම්භ කරන බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

No description available. 

(colombotimes.lk)