01 March 2025


සිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය නොවෙයි



සිනොපෙක් සමාගම මාර්තු මාසයේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කට තිබෙනවා.

එමෙන්ම ලංකා IOC සමගම සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාවද මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොකරන බව දැනුම් දුන්නා.

(colombotimes.lk)