01 March 2025


අධිකරණ පද්ධතියේ නොවිසඳූ නඩු 1131,818ක්



මෙරට අධිකරණ පද්ධතිය තුළ නොවිසඳූ නඩු 1131,818 පවතින බව හෙළි වී තිබෙනවා.

ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදීයි.

එම නිස නඩු විභාග කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

 
(colombotimes.lk)