01 March 2025


මාසික ඉන්ධන මිල සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්



මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කළේ පවතින මිල ගණන් යටතේ පෙට්‍රල් 92 රුපියල් 309කටත්, පෙට්‍රල් 95 රුපියල් 371කටත්, සුදු ඩීසල් රුපියල් 286කටත්, සූපර් ඩීසල් රුපියල් 331කටත් සහ භූමිතෙල් රුපියල් 183කටත් අලෙවි කරන බවයි.



(colombotimes.lk)