2030 වසර වන විට මෙරට යුද හමුදාව 10,000 දක්වා සීමා කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (28) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම ඒ වන වන විට නාවික හමුදාව 40,000 දක්වා සහ ගුවන් හමුදාව 18,000 දක්වා සීමා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)