සැප්තැම්බර් මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව හෙට (26) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් 3,014,260,000.00ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)