2026 T20 ලෝක කුසලානයේ ඕමාන කණ්ඩායම් සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් B කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙනවා.
මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 103ක් පමණයි.
