11 February 2026

logo

මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම ඇරඹෙයි



මහ කන්නයේ වී අස්වනු මීලදී ගැනීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
 
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගබඩා 70ක් පමණ මේ වන විට විවෘත කර ඇති බවයි.

(colombotimes.lk)