colombotimes.lk
සිංහල | English

10 May 2024

කථානායකට එරෙහි විශ්වාසභංග විවාදයට තවත් දිනයක්



කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබු විවාදය මාර්තු 21 වනදා සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)