09 October 2025

logo

බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව



ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමට හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

එය 2025 නොවැම්බර් 30වන දින සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 
 
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළා. 


(colombotimes.lk)