colombotimes.lk
සිංහල | English

28 April 2024

කුඩා ළමුන් අතර මුඛ රෝගයක් පැතිරීමේ අවධානමක්



මේ දිනවල කුඩා ළමුන් අතර මුඛ රෝගයක් පැතිරෙමින් තිබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගී තත්වය ඉතා වේගයෙන් පැතිර යා හැකි බවයි.

(colombotimes.lk)