පෑලියගොඩ එළවළු මිල මෙන්න



අද (17) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ ගොස් තිබෙනවා.

එහි කිලෝග්‍රෑම් එකක මිල පහතින්,

කැරට් - රු. 200.00
තක්කාලි - රු. 50.00  
බෝංචි - රු. 80.00
මෑ කරල් - රු.40.00
බණ්ඩක්කා - රු.60.00
නෝකෝල් - රු.70.00  
රාබු - රු.50.00
පතෝල - රු.100.00
අමු මිරිස් - රු.160.00
මාළු මිරිස් - රු.350.00
ලීක්ස් - රු.180.00  
වම්බටු - රු.130.00  
බීට් - රු.200.00
වැටකොළු - රු.120.00
දෙහි - රු.350.00
ඉඟුරු - රු.220.00
(colombotimes.lk)