01 December 2025

logo

පාර්ලිමේන්තුව විනාඩි 30කට කල් තබයි



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා. 

එහිදී රට තුළ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පත්වාගෙන යන්නේ ද පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 30ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල්තබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පැවැත්වීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව කල්තබා තිබෙනවා. 

(colombotimes.lk)