දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන්ගෙන් ආපදාවට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කයන් සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් යොමු කර තිබෙන බවයි.
(colombotimes.lk)
