ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ඊයේ (30) හදිසි අනතුරකට ලක්වුණා.
ඒ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේදීයි.
එම බෙල් 212 හෙලිකොප්ටර්යානය අනතුරට ලක්වීම පිළිබඳව සොයා බැලීමට විමර්ශන මණ්ඩලයක් ස්ථාපිත කර තිබෙනවා.
(colombotimes.lk)
