15 February 2026

logo

හෙට සිට තැපැල් ගාස්තුව ඉහළට



තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙම නව මිල ගණන් හෙට (09) සිට ක්‍රියාත්මක වන බවයි.

(colombotimes.lk)