තැපැල් ගාස්තු අද (09) සිට ඉහළ දමන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව මෙම නව මිල ගණන් අද (09) සිට ක්‍රියාත්මක වන බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
