01 November 2025

logo

විභාග දෙපාර්තමේන්තුව ගැන ජනපතිගේ තීරණය



ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ එක් අංශයකට පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)