06 February 2026

logo

ජනපති මේ මාසයේ ඉන්දියාවට



ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම මස අගදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ නවදිල්ලි නුවර පැවැත්වෙන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ 'AI Impact Summit' සමුළුවට සහභාගී වීම සඳහායි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)