04 December 2025

logo

QR කේතය අද සිට ඉවතට



QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
(colombotimes.lk)