දුම්කොළ සහ මද්‍යසාර භාවිතා කිරීම රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ දුම් රහිත දුම්කොළ සහ මද්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (04) පැවති වැඩමුළුවකදීයි.
එම අධිකාරිය සඳහන් කළේ දුම්කොළ සහ මද්‍යසාර භාවිතා කිරීමෙන් දිනකට පුද්ගලයන් 110දෙනෙක් මිය යන බවයි.
(colombotimes.lk)
