කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
එහි රුපියල් කෝටි 3කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක් පමණ තිබී සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
