01 December 2022
සිංහල | English

මුදල් අපද්‍රව්‍ය බැහැර කිරීමට මහ බැංකුවෙන් හවුල්කරුවන් සොයයි



ඉරා දැමූ මුදල් නෝට්ටු අංශු/ බ්‍රිකට් (මුදල් අපද්‍රව්‍ය) ප්‍රතිචක්‍රීකරණය කිරීමට/ බැහැර කිරීමට සුදුසු විසඳුමක් සොයා බැලීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇරයුම් කර සිටිනවා. 

 
මේ පිළිබඳ වැඩි විස්තර පහතින්...
(colombotimes.lk)