colombotimes.lk
සිංහල | English

29 April 2024

SL vs BAN - 1 st Test | දිවා ආහාරය සඳහා තරගය නතර කරයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (24) පැවැත්වෙනවා.

මේ වන විට දිවා ආහාරය සඳහා තරගය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 233ක් රැස් කරගෙන සිටියා.
(colombotimes.lk)