colombotimes.lk
සිංහල | English

28 April 2024

SL Vs BAN - Test | තරගයේ සිව් වන දිනය අදයි



සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (25) පැවැත්වෙනවා.  

ඊයේ (24) දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 47ක් පමණයි.

තරගය ජයග්‍රහණය කිරීමට නම් බංගලාදේශ කණ්ඩායමට තවත් ලකුණු 464ක් රැස් කළ යුතු වනවා.
(colombotimes.lk)