03 February 2026

logo

පාසල් සංවර්ධන නිලධාරීන් ජනපති හමුවෙයි



පාසල් සංවර්ධන නිලධාරීන් අද (03) ජනාධිපති අනුර කුමාර දිසානයක හමුවී තිබෙනවා.

මේ වන විටත් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදී තිබුණද ඔවුන් ආරම්භ කළ උපවාසය අද දිනයේත් ක්‍රියාත්මක බව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ලේකම් ප්‍රකාශ කළා.

(colombotimes.lk)