විද්‍යාඥයන් විසින් ගගනගාමීන්ට සඳ මත දීර්ඝ කාලයක් ජීවත් වීමට හැකි බලශක්ති ප්‍රභවයක් නිපදවා තිබෙනවා.
ඒ අනුව නාසා ප්‍රමුඛ ආටෙමිස් වැඩසටහන හරහා 2030 පමණ වන විට සඳ මත මුරපොලක් ඉදිකිරීමට බලාපොරොත්තු වනවා.
මේ සඳහා Bangor විශ්ව විද්‍යාලය විසින් පොපි ඇට ප්‍රමාණයේ න්‍යෂ්ටික ඉන්ධන සෛල නිර්මාණය කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙම මුරපොල අඟහරු ග්‍රහයා වෙත පිවිසෙන දොරටුව ලෙස භාවිතා කළ හැකි අතර ඉන් ඔබ්බට ඇති ග්‍රහලෝක වෙත ළඟා වීමටද භාවිතා කළ හැකි බව සඳහන්.
(colombotimes.lk)
