06 February 2026

logo

දිස්ත්‍රික්ක 13කට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්



අද (18) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

එහි සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)