ඉන්දියානු වීසා සැකසුම් කටයුතු කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ මහනුවර, යාපනයේ කොන්සල් කාර්යාල මඟින් සිදු කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
එම කාර්යාලය සඳහන් කළේ නොවැම්බර් 03වනදා සිට අදාළ කාර්යාල හරහා මෙම සේවාව ලබාගැනීමට හැකි බවයි.
(colombotimes.lk)
