17 January 2026

logo

මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගන්න විශේෂ පරීක්ෂාවක්



මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනා ගැනීමේ ඛේට පරීක්ෂාව අද (17) සිට ආරම්භ වන බව පොලීසිය පවසනවා.
 
රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ ඒ් හරහා මත්ද්‍රව්‍ය වර්ග 12ක පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බවයි.

(colombotimes.lk)