22 November 2024


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහයත් රනිල්ට



2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (10) කුරුණෑගල පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)