කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,847.80ක් ලෙසයි.
එය පසුගිය දිනයට සාපේක්ෂව 0.38%ක අඩුවීමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් ලෙස සටහන් වී තිබෙනවා.