19 November 2025

logo

නාමල් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉවත්වෙයි



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉවත්වී තිබෙනවා.

ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පත්කළ බවයි.

(colombotimes.lk)