19 November 2025

logo

මාතර ජනතාවට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්



මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති නිජිත් සුමනසේන සඳහන් කළේ ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුවී තිබෙන බවයි. 

එමනිසා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය නිලධාරීන් ජනතාවට දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)