colombotimes.lk
සිංහල | English

28 April 2024

වතු පාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535ක්



ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකයින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන මැයි මාසය වන විට එම පිරිස් බඳවා ගනිමින් මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

(colombotimes.lk)