එළඹෙන අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් ලංකා සතොස ආයතන මඟින් මහජනතාවට ලබා දෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ, වියළි මිරිස්, බී ළූණු, සුදු ළූණු, අර්තාපල් අල, රතු පරිප්පු සහ සුදු කැකුළු සහල් යන භාණ්ඩ සඳහායි.
ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
