02 February 2026

logo

ලෝක තෙත් බිම් දිනය අදයි



ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබෙනවා. 

රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මඟින් 'ජගත් තෙත් බිම් දිනය' නම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ලෝක තෙත් බිම් දිනය පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින්ද පිළිගෙන තිබෙනවා. 

1971 වසරේ පෙබරවාරි 02වනදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව 1991 වසරේදී අත්සන් තබා තිබෙනවා. 

(colombotimes.lk)