අඹේපුස්ස දක්වා සීමා කර තිබූ ප්‍රධාන මාර්ගයේ දුම්රිය හෙට (10) උදෑසන සිට නැවත ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගනේවත්ත, කුරුණෑගල, පොල්ගහවෙල සහ රඹුක්කන සිට කාර්යාල දුම්රිය ධාවනය කරන බවයි.
එම දුම්රියන් ධාවනය වන කාලසටහන පහතින්, 

(colombotimes.lk)
