අද පෑලියගොඩ එළවළු තොග මිල 1 kgක
රාබු රු 30
බන්ඩක්කා රු 60
නෝකොල් රු 50
වැටකොළු රු 120
පතෝල රු 100
බෝංචි රු 100
බීට් රු 130
තක්කාලි රු 150
අමු මිරිස් රු 160
ළූනු කොළ රු 150
වට්ටක්කා රු 200
කැරට් රු 250
ලීක්ස් රු 150
මාලු මිරිස් රු 300
කරවිල රු 130
වම්බටු රු 130
ගෝවා රු 150
දෙහි රු 350
ඉඟුරු රු 2200
පිටකොටුවේ තොග මිල
බී ළූනු පාකිස්ථාන රු 630
බී ළූනු ටර්කි රු 420
අල රට රු 135
රතු ළූනු රු 300
සුදු ළූනු රු 500
අද නාගරික එළවළු සිල්ලර මිල
කැරට් රු 400
බෝංචි රු 320
ලීක්ස් රු 280
බීට් 320
තක්කාලි රු 240
අමු මිරිස් 320
මාලු මිරිස් රු 800
රාබු රු 120
පතෝල රු 120
බන්ඩක්කා රු 160
කරවිල රු 320
වට්ටක්කා රු 200
නෝකොල් රු 200
වම්බටු රු 240
ගෝවා රු 320
දෙහි රු 800
ඉඟුරු රු 2800