14 January 2026

logo

විමල් වීරවංශ අධිකරණයට



වරෙන්තු නිකුත් වී තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මීට සුළු මොහොතකට පෙර අධිකරණයට පැමිණ තිබෙනවා. 

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරමංශට මෙලෙස වරෙන්තු නිකුත් කළා. 

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)