25 November 2024


අප්පච්චි මළා කියූ විජයමුණිගේ සහය රනිල්ට



2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හට තම සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් සක්‍රීයව දායකවීමට තමන් සූදානම් බවයි.

පසුගිය කාලයේදී ඔහු සමගි ජන බලවේගය සමඟ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වී තිබෙනවා. 

(colombotimes.lk)