15 February 2026

logo

T20 WC - ENG Vs NEP | හැරීගෙන් සහ බෙතල්ගෙන් අර්ධ ශතක



මෙවර ලෝක කුසලානය යටතේ නේපාල කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙහිදී තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් රැස් කිරීමට සමත්වුණා.

මේ සමඟින් මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් නේපාල කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලකුණු 185ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.



(COLOMBOTIMES.LK)